නාමල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්
- News Room
- Jul 28, 2025
- 1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව අද (28) දින පෙනී නොසිටීම හේතුවෙන්.




Comments