නිරෝෂන් සජිත්ගේ පිලට පනී
- News Room
- Aug 29, 2024
- 1 min read

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.
Comments