top of page

නැවතත් දරුවන්ට මුව ආවරණ පැළඳීමට සිදුවෙයි



ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ හේතුවෙන් උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ පවතින දරුවන් මුව ආවරණ පැළඳීම යෝග්‍ය වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ. එමගින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page