නොවිසඳුනු ගැටලු දැනුම්දීමට ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 03ක්
- News Room
- Oct 18, 2024
- 1 min read

නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114– 354 354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු දැනුම් දිය හැකියි. මෙම දුරකථන අංක තුන පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.






Comments