පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
- News Room
- Nov 14, 2024
- 1 min read

පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහතින් දැක්වේ.
කොළඹ - 65%
නුවරඑළිය - 68%
පුත්තලම - 56%
මාතර - 64%
මඩකලපුව - 61%
කෑගල්ල - 64%
අනුරාධපුරය - 65%
කුරුණෑගල - 64%
පොලොන්නරුව - 65%
රත්නපුර - 65%
ගාල්ල - 64.5%
හම්බන්තොට - 60%
ත්‍රිකුණාමලය - 67%
Comments