top of page

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන්



පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඒ අනුව නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම දහවල් 12.00 සිට 1.30 දක්වා සිදු කිරීමට නියමිතයි. අනතුරුව නාම යෝජනා භාර ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැනුම්දීම හා ස්වාධීන කණ්ඩායම්වල සලකුණු ලබාදීම සිදු කිරීමට නියමිතයි. එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අද (20) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටත් නියමිතව තිබෙනවා. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page