top of page

පාකිස්තානයේ බස් අනතුරකින් 37ක් මරුට


පාකිස්තානයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබෙනවා.


විදෙස් වාර්තා සදහන් කළේ, වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයක් අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන සිදුව ඇති බවයි. අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 70 දෙනෙකු බස් රථයේ ගමන් කර තිබෙනවා. මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ දරුවන්ද සිටි බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page