top of page

පානදුරේ නිවසක යුවළකගේ මළ සිරුරු



පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ  පොලිසිය පවසයි.

කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත්  පිරිමි පුද්ගලයා ගේ මළසිරුර නිවසේ බාල්කයක   එල්ලෙමින් තිබෙන බවත් පොලිසිය කීය.

දෙදෙනා අනියම්  අඹුසැමි යුවලක බවටත් , පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙලවැලලාගන්නට ඇති බවටත් සැකකරන බව පොලිසිය සදහන් කරයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page