පැය 24ට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 20ක්
- News Room
- Aug 10, 2024
- 1 min read
මෙවර ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 20ක් වාර්තා වී තිබෙනවා. එසේම මේ දක්වා සමස්ථ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් 157ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

Comments