ප්‍රාණ ඇපකරුවන් තවත් පිරිසක් නිදහස් කරයි
- News Room
- Jan 30
- 1 min read

හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටින තවත් ප්‍රාන ඇපකරුවන් පිරිසක් අද (30) දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබේ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු සහ තායි ජාතිකයින් පස්දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස නිදහස් කරනු ලබන තායි ජාතිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරතව සිටි කම්කරුවන් බව සඳහන් වේ. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතිකයින් 110 දෙනෙකු මීට පෙර නිදහස් කරනු ලැබීය.
Comments