පේරාදෙණිය කඳු යායක ගින්නක්
- News Room
- Feb 11
- 1 min read

පේරාදෙණිය ගලහ මාර්ගයේ කඳු යායක ගින්නක් හට ගෙන තිබේ. පේරාදෙණිය පොලිස් වසමට අයත් ගලහ මහනුවර ප්‍රධාන මාර්ගයේ අල්ඔය 9 කණුව ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇත. එම ප්‍රදේශයේ ෆයිනස් කැලෑවක මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට එම ගින්න විශාල වශයෙන් හටගෙන ඇතැයිද වාර්තා වේ.
Comments