top of page

පාර්ලිමේන්තු කාරක සභා 3කට නව සභාපතිවරුන්



පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබේ. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහත්වරු පත්ව සිටිති.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page