පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
- News Room
- Mar 21
- 1 min read

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
Comments