top of page

පොහොට්ටු රනිල් පිලෙන් නව පක්ෂයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය. හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව පැවසීය.



Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page