top of page

බොරතෙල් මිල අඩුවීමක්



ලෝක බොරතෙල් මිලේ සුළු අඩු වීමක් අද (19) දක්නට ලැබුණා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79 මට්ටමේ පැවති අතර,ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 76.28 ක් ලෙසයි. චීනයේ මන්දගාමී ඉල්ලුම මේ සතිය ආරම්භයේ බොරතෙල් මිලට බලපෑම් කර ඇති බව විදෙස් වෙළදපොළ වාර්තා පෙන්වා දෙනවා. අද සටහන් වන්නේ සතියකින් පසු වාර්තා වන අවම බොරතෙල් මිලයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page