බොරතෙල් මිල පහළට
- News Room
- Mar 20
- 1 min read

මැදපෙරදිග තෙල් නිධි ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ ඊයේ (19) රාත්‍රියේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර, ගනුදෙනු අවසානයේ මිල සුළු අගයකින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, දැනට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 106.4ක් වනවා. එසේම WTI බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ, අමෙරිකානු ඩොලර් 93.59ක් ලෙසයි.




Comments