මධ්‍යම - ඌව - දකුණ - සබරගමු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි
- News Room
- Sep 23, 2024
- 1 min read

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එසේම, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂමන් යාපා අබේවර්ධන, ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරුන් ද සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
Comments