මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට
- News Room
- Jan 16
- 1 min read

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව තිබේ. සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
Comments