top of page

මනූෂ-හරීන් සජබයෙන් ඉවත්කිරීම නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය





සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කළ සමගි ජන බලවේගයේ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ සහ හරින් අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුනි.

ความคิดเห็น


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page