මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයිNews RoomApr 21 min readහිටපු අමාත්‍ය කාංචන විජේසේකරගේ පියා වන හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කලක් රෝගාතුරව සිටීමෙන් සිටි ඔහු පසු අද (2) මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Comments