top of page

මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් සමග ජනපති සාකච්ඡාවක්



ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඊයේ (24) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රැසක් එම සාකච්ඡාවේදී දීර්ඝව සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. 


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page