මෙතෙක් නිකුත් වූ නිල ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන්
- News Room
- Sep 22, 2024
- 1 min read

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 39.52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටිනවා. මේ වන විට සියලු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 87ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව සමස්ත ප්‍රතිඵලය පහතින්.
අපේක්ෂකයා මනාප ප්‍රතිශතය
අනුර කුමාර දිසානායක 2,707,105 39.52%
සජිත් ප්‍රේමදාස 2,348,052 34.28%
රනිල් වික්‍රමසිංහ 1,192,649 17.41%
ආරියනේත්තිරන් 210,622 3.07%
Comments