මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්
- News Room
- May 7
- 1 min read

පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 313 ක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
එම ප්‍රතිඵල අනුව ඡන්ද 3,996,171 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 1,969,956 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 873,008 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේත් රැඳී සිටිනවා.
නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 313 අතුරින් පළාත් පාලන ආයතන 242 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 34 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 13 ක බලය ලබාගෙන තිබෙනවා.

Comentarios