top of page

මෛත්‍රීපාල පාස්කු වන්දිය ගෙවා අවසන් කරයි



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු නඩුවේදී නියෝග කළ වන්දිය සම්පූර්නයෙන්ම ගෙවා නිමකළ බව ඔහුගේ නීතීඥයින් පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ගෙවන ලෙසයි අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ.

ඒ අනුව, කොටස් වශයෙන් ගෙවීම් සිදුකළ මෙම වන්දි මුදල පසුගිය අගෝස්තු 16වනදා සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බවයි ඔහුගේ නීතීඥයින් සඳහන් කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page