top of page

මැතිවරණ කොමිසම - ජනපති මූලික අයිතිවාසිකම් කඩලා: පුංචි ඡන්දය වහාම තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණ



නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා.

3 views0 comments

Comentarios


vishvavahini-logo_high_res-005-3.png
  • Facebook
  • Youtube
bottom of page