top of page
News Room

මෙම වසරේ අලි මරණ 350ක්



මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින් වන අතර එම සංඛ්‍යාව, 70 කට ආසන්න බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් ඇති අතර හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 ක් සහ දුම්රියේ ගැටී අලි සංඛ්‍යාව, 10 ක් ලෙස වාර්තාවී තිබෙනවා. පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page