මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ වර්ධනයක්
- News Room
- Nov 11, 2024
- 1 min read

නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව පවසනවා. ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බිත්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලින්. පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ තිබෙනවා.
Comments