top of page

මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.


ree

එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබු ඇති බවය.

ඒ අනුව මෙවර මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලයේ ගොවීන්ට ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

ලෝක ආහාර වැඩසටහන විසින් 1968 වසරේ සිට මෙරට මන්දපෝෂණය සහ ගොවීන්ගේ ඵලදායිතාව සහ ආදායම් වැඩිදියුණු කිරීමට සහය දක්වමින් සිටි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page