top of page

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ. ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page