top of page

මේ වසරට ඩෙංගු රෝගීන්ගේ 2352ක් වාර්තා වෙයි



මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 374 ක් බවත්, කොළඹින් රෝගීන් 304 ක්, ගාල්ලෙන් රෝගීන් 169 ක් සහ මහනුවරින් රෝගීන් 134 ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. මෙම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බවද එම ඒකකය ප්‍රකාශ කර සිටියා.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page