රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට කේ.ජී.පී.පුෂ්පකුමාර පත් කිරීමට අනුමැතිය
- News Room
- Dec 31, 2024
- 1 min read

කේ. ජී. පී. පුෂ්පකුමාර රජයේ මුද්‍රණාලයාධිපති ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඔහු ජාතික අයවැය දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.






Comments