top of page

රතු පල්ලිය අසල ගින්නක්

News Room


පිටකොටුවේ, රතු පල්ලිය අසල ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page