top of page

රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, රන් මිල සියයට 2.3කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66ක් ලෙස වාර්තා වුණා. එසේම, රීදි මිල ද ඩොලර් 76.08ක් දක්වා සියයට 4.3කින් ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි මෙම තත්ත්වය වාර්තා වී ඇත්තේ. කෙසේ වෙතත් පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page