රනිල් ගෑස් සිලින්ඩරෙන්
- News Room
- Aug 15, 2024
- 1 min read

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Comments