රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
- News Room
- Jan 28
- 1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.






Comments