top of page

රේගුව රුපියල් ට්‍රිලියනයක අදායමක් ලබයි



ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්  සරත් නෝනිස් සරත් මහතා පවසන්නේ මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූ බවයි. 

මේ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවත් ඔහු පැවසීය.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page