රුහුණ සරසවියේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කරයි
- News Room
- Mar 9
- 1 min read

රුහුණ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (08) සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙසද මීට පෙර කටයුතු කර තිබෙනවා.
Comments