ලෝක කුසලානයේ ඉතාලියේ තරුව ජීවිතක්ෂයට
- News Room
- Sep 19, 2024
- 1 min read

1990 ලෝක කුසලානයේ ඉතාලියේ තරුව වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉතාලි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිමූර්තියක් වූ සහ 1990 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්වන විට අවුරුදු 59ක්. ඔහු පසුගිය සතියේ පලර්මෝ හි රෝහලට ඇතුළත් කර ඇත්තේ මහා බඩවැලේ පිළිකාවට ප්‍රතිකාර ගැනීම සඳහායි.
Comentarios