ලංකා IOC ඩීසල් මිලත් ඉහළට
- News Room
- Apr 8
- 1 min read

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ.
ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු. 551 සිට රු. 590 දක්වා ද , ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු. 572 සිට රු. 600 දක්වා ද, Xtra Green ඩීසල් ලීටරයක් රු. 588ක සිට රු. 620 දක්වා ද ඉහළ දමා තිබේ.




Comments