ලංගම සභාපති ඉල්ලා අස්වෙයි
- News Room
- Jan 29
- 1 min read

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සඳහන් කළේ.
Comments