ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි
- News Room
- Sep 26, 2024
- 1 min read

ලිට්‍රෝ සමාගමේ සභාපති මුද්‍රිත පීරිස් ඉල්ලා අස් වී තිබෙනවා.
ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
දෙසැම්බර් 31වැනිදා දක්වා හිඟයකින් තොරව ගෑස් පවතින බවයි ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කර සිටියේ.






Comments