ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී
- News Room
- Jan 5
- 1 min read

පසුගිය සැප්තැම්බර් මාසය ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුලත් වූ ජපානයේ ටොමිකෝ ටූකා මිය ගොස් තිබෙනවා. 1908 මැයි 23 වන දින උපත ලද ඇය මිය යන විට වයස අවුරුදු 116 ක්. ඇය අවුරුදු 116 ට ලඟා වු ඉතිහාසයේ 30 වන පුද්ගලයා වීම ද විශේෂත්වයක්. මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා වූ ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා 2024 අගෝස්තු මාසයේ දී මිය ගිය අතර මිය යන විට ඇයගේ වයස අවුරුදු 117 ක්.






Comments