top of page

වටවලදී පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි



අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.



Kommentare


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page