top of page

වනෝද්‍යාන නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අද සිට Online ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව

වනෝද්‍යාන නැරඹීම සඳහා Online ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අද (10) සිට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සංචාරකයන්ට සිදු වන අපහසුතා වළක්වා ගැනීමේ අරමුණින් මෙම Online ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page