වාර්තා පිට වාර්තා තැබූ හර්ෂිතා
- News Room
- Aug 19, 2024
- 1 min read

හර්ෂිතා සිය මංගල ශතකය වාර්තා කරමින් වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී. එක්දින ශතකයක් රැස්කළ 03න් වැනි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රමට හැකිවිය.
Comments