විශ්‍රාමිකයින්ගේ අන්තර්කාලීන දීමනා චක්‍රලේඛය පිටවේ
- News Room
- Aug 16, 2024
- 1 min read

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Comments