විශ්‍රාමිකයින්ගේ රු.3000 දීමනාව මෙම මස සිට
- News Room
- Oct 15, 2024
- 1 min read

විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ මාසයට අදාළ විශ්‍රම වැටුප ගෙවා තිබීම හේතුවෙන් රුපියල් 3000 ක අමතර දීමනාවක් ලෙස මේ මාසය සඳහා ලබාදීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ. ලබන මාසයේ සිට රුපියල් 3000 දීමනාව විශ්‍රාම වැටුපට එකතු කර ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.






Comments