top of page

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් වෙයි


ree

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද (20) පස්වරුවේ නිකුත් කළ බව පවසයි.

ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 011 269301 සහ 011 269302 යන දුරකථන අංක ඔස්සේද එම තොරතුරු ලබාගත හැකිය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page