ශවේන්ද්‍ර සිල්වා සේවයෙන් විශ්‍රාම ගනී
- News Room
- Dec 29, 2024
- 1 min read

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.
Comments