top of page

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගාවලිය අද



ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2. 30ට ආරම්භ වෙනවා. අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියා.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page